About the Book
Title: රෝබැස්ත්රා
Author: Anjalee Dhananjana
Publisher: Self Publishing
ISBN: 9786249296817
Pages: 71
Category: Novel
Format: Standard Size (A5)
Cover: Matte Finish
රු600.00
By Anjalee Dhananjana
Title: රෝබැස්ත්රා
Author: Anjalee Dhananjana
Publisher: Self Publishing
ISBN: 9786249296817
Pages: 71
Category: Novel
Format: Standard Size (A5)
Cover: Matte Finish
| Author | Anjalee Dhananjana |
|---|---|
| Publisher | Self Publishing |
| ISBN | 9786249296817 |
| Pages | 71 |
රෝබැස්ත්රා
Lakshan –
“රෝබැස්ත්රා” කියන්නේ නමෙන්ම වෙනස්ම කුතුහලයක් ඇති කරන කෘතියක්. මුල් පිටු කිහිපයෙන්ම කියවන අපේ අවධානය අල්ලගෙන, ඉදිරියට මොනවා වෙයිද කියන ප්රශ්නය එක්ක කතාව දිගේ අරගෙන යන්න කතුවරිය සමත් වෙලා තියෙනවා.
සමහර කතා අපි කියවන්නේ කතාව දැනගන්න.
ඒත් සමහර කතා කියවලා ඉවර වුණාට පස්සෙත් අපේ හිත ඇතුළේ ඉතුරු වෙනවා…
‘රෝබැස්ත්රා’ මට ඒ වගේ කතාවක්.”❤️